Monday, June 22, 2009

සිංහල හෝඩියෙ ස්වර

මේකෙ අඩු තැන් කිහිපයක් තියනව. විද්වතුන් හෝ දන්නා කියන කෙනෙක් ඉන්නව නම්, පුරවන්න උදව් වෙන්න.

සිංහල හෝඩියෙ අකුරු ගැන...


සිංහල හෝඩියෙ අකුරු ගැන මට හිතෙන දේ ඔබටත් හිතෙනවද?
මේ යුනිකෝඩ් ක‍්‍රමය සාර්ථකයි කියල හිතෙනවද?
මොකද කියන්නෙ?